නෙට්බෝල් ක්‍රීඩාවේ ඉතිහාසය
නෙට්බෝල් ක්‍රීඩාව ආරම්භ වූයේ ඇමරිකාවේදිය.1895 දී කාන්තා ක්‍රීඩාවන්හි පුරෝගාම්ව කටයුතු කල ක්ලාරා ග්‍රෙහරි බෙයර් විසින් මෙම ක්‍රීඩාව නිර්මාණය කරන ලදි.ශ්‍රී ලංකාවට නෙට්බෝල් ක්‍රීඩාව හදුන්වා දීමට පුරෝගාම්ව කරයුතු කලේ ජේනි ග්‍රීන් මහත්මිය විසිනි.කාන්තාවන් අතර වාඩාත් ජනප්‍රිය ක්‍රීඩාවක් වන නෙට්බෝල් ක්‍රීඩාවේ පිරිමින්ද නියැලෙති.වර්තමානයේදි මෙය ඕස්ට්‍රේලියාව,නවසීලන්තය යන රටවල ප්‍රධාන කාන්තා කණ්ඩායම් ක්‍රීඩාව බවට පත්ව ඇත.තවද බටහිර ඉන්දිය දූපත්,ශ්‍රී ලංකාව හා එක්සත් රාජධානියේහි ඉතා ජනප්‍රිය වී ඇත.ශ්‍රී ලංකාවේද පාසල් වල ක්‍රියාත්මක වන ප්‍රධාන ක්‍රීඩවකි.
නෙට්බෝල් ක්‍රීඩාව පැවැත්විමට අවශ්‍ය පහසුකම්
මීටර් 30.5ක් දිග හා මීටර් 15.25ක් පළල ඍජුකෝණාස්රාකා ක්‍රීඩා පිටිය
මීටර් 3.05ක් උස විදුම් කණු(gole post) දෙකක්.
නෙට්බෝලයක්.
නෙට්බෝල් ක්‍රීඩා පිටිය
1.GS
2.GA
3.wA
4.C
5.WA
6.GD
7.GK
නෙට්බෝල් ක්‍රීඩාව කරන අයුරු
එක් පිලකට හත්දෙනා බැගින් වු කණ්ඩායම් දෙකක් අවශ්‍ය වේ.ක්‍රීඩ්කාවන් පන්දුව පාස් කරමින් ක්‍රීඩවේ යෙදෙන අතර ලකුනක් ලබා ගැනිමට නම් විදුම් කණුවේ වළල්ල තුලින් පන්දුව යැවිම සිදු කරයි.
නෙට්බෝල් ක්‍රීඩාවේ දක්ෂතා
1.පන්දු පාලනය (ball handling)
2.පාද හුරුව (foot work)
3.ආක්‍රමණය (attacking)
4.රැකිම (defending)
5.විදිම (shooting)
නෙට්බෝල් ක්‍රීඩාවේ විශේෂිතම දක්ෂතාවය වන පාද හුරුව සිදු කරන ආකාරය
පාද හුරුව යනු,පන්දුව අතැතිව පාද නිවැරදිව හැසිරවිමයි.ශරිරයේ සමබරතාව රැක ගැනීමටද,පතිත වු පසු විවිධ දිශාවලට චලනය වීමටද ගෝල් කවය දක්වා පන්දුව ගෙන යාමටද පාද හුරුව වැදගත් වේ.
මෙම දක්ෂතාව පුහුණු විමෙදි පහත ක්‍රියාකාරකම් හතර පදනම් කරගත හැකි අතර ඒ මගින් දක්ෂතාව වර්ධනය කර ගැනිමට ද පුලුවන.
1. තනි පාදයෙන් පතිත විම
2.පාද දෙකෙන් පතිත විම
3.පතිත වූ පාදයේ කොට්ටා මත කරකැවිම.
4.පතිත වු පාදය ඔසවා පන්දුව විසි කිරිම.
ව්විධ දිශාවලට චලනය වීම ආදි ක්‍රියාකාරකම් මගින් ඇග උණුසුම් කිරිමෙන් පසු පතිත විම පුහුණු විය යුතුය.
පාද හුරුව සඳහා කල හැකි විවිධ ක්‍රියාකාරකම්
1.සෙමින් එක තැන දුවමින් සිට විධානයට නැවතිම.
2.පාද කොට්ටා මත එක තැන දිවිම හා සංඥාවට නැවතිම.
3.වේගයෙන් එකතැන දුවමින් සිට විධානයට නැවතිම.
4.වේගයෙන් ඉදිරියට දිවිම/විධානයට ක්ෂණිකවම නැවතිම.
5.පිටුපසට යාම/ විධානයට ක්ෂණිකවම නැවතිම.
නෙට්බෝල් ක්‍රීඩාව සඳහා පන්දුව හුරු කර ගැනිම
නිවැරදි ලෙස නෙට්බෝලය දෑතට හුරු කර ගැනිම සඳහා යොදා ගන්නා ක්‍රියාකාරකම් තනිව හෝ දෙදෙනකු සමඟ හෝ කණ්ඩායමක් ලෙස පුහුණු විය හැකිය.
තනිව කල හැකි ක්‍රියාකාරකම්
1.පන්දුව අතින් අතට මාරු කිරිම.
2.පන්දුව මදක් උඩ දමා ඇල්ලිම.
3.පන්දුව බිම ගසා ඇල්ලිම.
දෙදෙනකු සහිතව කල හැකි ක්‍රියාකාරකම්
1.කෙටි දුරක සිට දෙදෙනා අතර පන්දුව පාස් කිරිම
2.දෙදෙනා බැගින් පිටු පා සිටගෙන උකුල මට්ටමින් දෙදෙනා අතර පන්දුව ඇඟ වටා මාරු කිරිම.
3.දෙදෙනා අතර පන්දුව බිම ගසා ඇල්ලිම.
කණ්ඩායමක් ලෙස කල හැකි ක්‍රියාකාරකම්.
1.සමාන පරතර ඇතිව පේළියක් සාදා සිටගෙන,පේළියේ මුල සිට අඟට හිසට ඉහළින් පන්දුව අතින් අත පාස් කිරිම.
2.එකිනෙකා අතර ප්‍රමාණවත් සමාන පරතරයක් ඇති වන ලෙස රවුමක් සැදි සිටගෙන පන්දුව පැත්තෙන් පැත්තට අතින් අත යැවිම.
නෙට්බෝල් ක්‍රීඩාවේ නීති රීති.
1.පන්දුව ඇතැතිව පාදය සෙලවිය නොහැක.
2.පන්දුව එක් ක්‍රීඩිකාවක් අතේ තත්පර තුනකට වඩා නොතිබිය යුතුය.
3.ක්‍රීඩිකාවන්ට අදාල ප්‍රදේශ වල පමණක් ක්‍රීඩා කල යුතුය.
4.සියලුම බාධා කිරිම් සිදු කල යුත්තේ අඩි තුනක් පිටුපස සිටය.
5.විදුම් කණුව තුලින් විදිමෙදි කණුවේ නෝවැදි ඒන පන්දුවක් නැවත විදුම් කණුව තුලින් දැම්මට නොහැකි වේ.
6.ප්‍රදේශ දෙකාක් කැපෙන ලෙස පන්දුව විසි කිරිම් සිදු නොකල යුතුය.
ලෝකයේ මේ වන විට දක්ශතම නෙට්බෝල් කණ්ඩායම් දහය.
1.ඕස්ට්‍රේලියාව.
2.නවසිලන්තය.
3.එංගලන්තය.
4.ජමයිකා.
5.දකුණු අප්‍රිකාව.
6.මලාවී
7.උගණ්ඩා
8.උතුරු අයර්ලන්තය
9.ස්කොට්ලන්තය.
10.වේල්ස්.

Patta
ReplyDeleteThanks dila
ReplyDeleteThanks dila
ReplyDeleteEla danduwooo
ReplyDeleteසුපිරි
ReplyDeleteස්තූතියි
ReplyDeleteස්තූතියි school වැඩකට උදව් උනා
Deleteyes brooooooooooooooo
Deleteස්තූතියි
ReplyDeleteThanx
ReplyDeleteThank u
ReplyDeleteඉස්තුති යි
ReplyDeleteයි
Super
ReplyDeleteSuper
ReplyDeleteස්තූතියි ගොඩාක්.
ReplyDeletePattaaaaa
ReplyDeleteThank .iscoole vadakata godak udau una
ReplyDeleteමෙලෝ වැඩක් නැහැ
ReplyDeleteNo i can't agree with you
Deleteස්තූතියි
ReplyDeleteThankyou For The Discussion.😃
ReplyDeleteඑලම
ReplyDeleteNiyamai,keep it up
ReplyDeleteThat you
ReplyDeleteGodak tnx ikmaninma hoyaa ganna puluwan wunaa keti nisa
ReplyDeleteපට්ට වැඩ වලට උදව් වුනා 👍👍
ReplyDeletepattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
ReplyDeletedil tava oni bro . sapai
ReplyDelete